Showing all 8 results
සම්මත කොරියානු භෂා පෙළපොත. නව විෂය නිර්දේශය.
ක්‍රියාපද වර්ගීකරණය වන මෙම ග්‍රන්ථය මගින් ඔබගේ කොරියන් භාෂා දැනුම ඉතා කෙටි කාලයකින් දියුණු කර ගැනීමට හැකියාව ඇත.
කොරියන් භාෂාව කොරියාවේදීම ඉගෙනගමු.
මෙහි හඩ පටයද ඇතුලත්ය. සියලුම ගෙවීම් අවසන් වූ පසු My Account වෙත පිවිස ඔබගේ හඩ පටය බාගත කර ගන්න.
මෙම ග්‍රන්ථය කොරියන් භාෂාවේ ව්‍යාකරණ පිලිබදව සිදුකල ග්රන්ථයකි.
කොරියන් සිංහල ශබ්දකෝෂය කොරියන් විභාගයන්ට අනිවාර්යෙන්ම දැනගෙන සිටියයුතු වචන එකතුකර කරන ලද ග්රන්ථයකි.
මෙම ග්‍රන්ථය ටොපික් පළමු සහ දෙවන පන්ති විභාගය ඉලක්ක කර නිර්මාණය කරන ලද ප්‍රශ්ණපත්‍ර පොතකි.
මෙම ප්‍රශ්ණපත්‍ර පොත ටොපික් තුන්වන සහ හයවන පන්ති විභාගය ඉලක්ක කර නිර්මාණය කරන ලද ග්රන්ථයකි.