×

FORGOT YOUR DETAILS?

EPS TOPIK BOOK – 2

සම්මත කොරියානු භෂා පෙළපොත. නව විෂය නිර්දේශය.

Only registered users can download this free product.
SKU: TOPIK-2 Category: Tags: , ,

Description

කොරියානු රජයේ අනුමත පාඩම් හැටකින් යුක්ත විෂය නිර්දේශයේ දෙවන පාඩම් 30 මෙහි අන්තර්ගත වේ. මෙම කොටසේදී වැඩබිමෙහි දැනගෙන සිටිය යුතු සංස්කෘතීන් / නීති රෙගුලාසි ආදී කරුණුත් එසේම පළමු පොතට වඩා ගැඹුරු ව්‍යාකරණ සහ වචන ඉගෙනීමටත් හැකියාව ලැබේ. එසේම දීර්ඝ ජේද සහ වාක්‍යයන් භාවිතා කරමින් අනුමාන ප්‍රශ්ණ පත්‍රයන්ට මුහුණ දීමටත් ඒවාට උත්තර සපයන ආකාරයත් මෙම ග්‍රන්ථ භාවිතා කිරීමෙන් ඔබට ඉගෙනීමට හැක. මෙහි සියලු පාඩම් ඔබට Korean Live Class Mobile App එක හරහා ඉගෙනීමටත් හැකියාවක් ඇත.

Reviews

There are no reviews yet.

Be the first to review “EPS TOPIK BOOK – 2”

Your email address will not be published. Required fields are marked *

TOP