Description
කොරියන් භාෂාවේ එදිනෙදා නිතර භාවිත වන නාම පද හා ක්‍රියාපද එකතුකර නිර්මාණය කරන ලද ග්‍රන්ථයකි. මෙහි කොරියන් වචන උච්චාරණය කොරියන් ජාතික නිවේදිකාවක් විසින් සිදුකරන අතර එහි සිංහල අර්ථයද එකතු කර තිබේ. මෙහි හඩ පටයත් ඔබට ලබා ගත හැක.
රු1,000.00
කොරියන් භාෂාව කොරියාවේදීම ඉගෙනගමු.
මෙහි හඩ පටයද ඇතුලත්ය. සියලුම ගෙවීම් අවසන් වූ පසු My Account වෙත පිවිස ඔබගේ හඩ පටය බාගත කර ගන්න.
කොරියන් භාෂාවේ එදිනෙදා නිතර භාවිත වන නාම පද හා ක්‍රියාපද එකතුකර නිර්මාණය කරන ලද ග්‍රන්ථයකි. මෙහි කොරියන් වචන උච්චාරණය කොරියන් ජාතික නිවේදිකාවක් විසින් සිදුකරන අතර එහි සිංහල අර්ථයද එකතු කර තිබේ. මෙහි හඩ පටයත් ඔබට ලබා ගත හැක.
Reviews
There are no reviews yet.